(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වත්මන් පාලනයට එරෙහිව සර්වාගමික අධිෂ්ඨාන පූජාවක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට  දී පැවැත්විණි.

ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු මෙම අධිෂ්ඨාන පූජාව සදහා භික්ෂූන් වහන්සේලා සියක් නමක් සමග කතෝලික හා ඉස්ලාම් පූජකතුමන්ලා පිරිසක් ද සහභාගී වූහ.