()
වතුපිටිවල මූලික රෝහලේ දොළහ වාට්ටුවවේ (පිරිමි) නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය රෝගීන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව කොවිඩ් වාට්ටුවට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
රෝහලට ඇතුළත් වන සෑම රෝගියෙකුගේම පී සී ආර් වාර්තා ලබා ගැනීම සඳහා සාම්පල ලබා ගෙන තිබූ බවත්28) ලැබීමෙන් පසුව පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එසේ වාට්ටුව මාරු කළ බව එම ප්‍රකාශකයා කීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකුට කොරෝනා