(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණයක් අතරතුර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෘත්ති සමිති සාමාජකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික හා ඛනිජතෙල් වෘත්ති සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත නමැති දෙදෙනා බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනය කරපු කප්පම් කාරය ඇමතියෙක් වෙච්ච රටක් මේක.