








(ශාන්ත රත්නායක)
වතු කම්කරු මධ්‍යස්ථානය හා ලංකා වැවිලි සේවා සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් කරන ලෙස රජයට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණ විය.
උද්ඝෝෂණයට සහභාගී වූවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමන ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ, කළු කොඩි ප්‍රදර්ශනය කරමින් එහි සිට විරෝධය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 1000 කරනවා කියලා මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොරොන්දු වුණා නේද? ඉතින් එහෙනම් ඇයි මේ?
700 හොඳටම ඇති... මේ වෙලාවේ රජයට මුදල් නැහැ.
මේකට එකඟතාවය පලකරලා තියෙන්නේ දැනටමත්... රජය සහ හාම්පුතුන් එකාබද්ධව... මේ උද්ඝෝෂණ දේශපාලන මගඩියක්...