
(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත්පාලන මැතිවරණට ඡන්දදායකයන් 18,96,304 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්දදායකයන් 15,175 දෙනකුගේ වැඩිවී ඇතැයි දිස්ත්‍රික් මැතිවණ කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd