(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දෙහිවල දී 16 දැරියකට වෙඩි තබා තුවාල කිරීම ඇතුළු වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ වෙඩික්කරු ඉතාලියේ නිෂ්පාදිත ත්‍රි 8 වර්ගයේ ගිනි අවියක්  බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනය දෙකකට සම්බන්ධ වෙඩික්කරුවකු පැමිණෙන බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් (76495) ක්‍රිෂාන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් කොට්ටාව නගර මධ්‍යයේ රැකවලා සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.