IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට

(ගයාන් සූරියආරච්චි )

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත  විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පත්කර ඇත.

තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත. 



අදහස් (3)

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට

Perera Friday, 26 July 2024 09:40 AM

එහෙම වැඩ බලන කෙනෙක් පත් කරන්නේ කොහොමද .මාධ්‍ය ප්‍රකාශක රට ගියාට ඒ තනතුරේ තවම ඉන්නවානේ .පොලිස්පති වැඩ තහනමට ලක් වෙලා ඉන්නවා වගේ

:       17       32

අරවින්ද මොනරවිල Friday, 26 July 2024 11:25 AM

පොලිස්පතිගේ රාජකාරි ආවරණය කරන්න කවුරුවත් නැති වුණත් කමක් නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර එහෙම හිස්ව තියන්න හොද නැතුව ඇති, හරියට රටේ ජනාධිපති තනතුර වගේ.

:       2       15

කැකුලන්දර Friday, 26 July 2024 01:36 PM

අද සිට පාන් මිල රුපියල් දහයකින් අඩු කරන්න කටයුතු කරනවා කියලා බේකරි ගෙදරින් පුවතක් පලවුනා. පාන් වලට වඩා අත්‍යාවශ්‍යම පුන්නක්කු මිල වහාම අඩකල යුතුය කියලා මුලින් දැක්වෙන අදහස් අනුව කියන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site