(විමුක්ති එස් රුද්‍රිගු)
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය.
දැන් එම ඡායාරූපය මුද්‍රණය කළ, ටී ෂර්ට් විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔන්ලයින් ඇණවුම් කර මෙම ටී ෂර්ට් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.
මෙම ටී ෂර්ට් නිපදවා ඇත්තේ චීන සමාගමක් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල
fairoos Monday, 15 July 2024 11:49 AM
ලංකාවේ වගේමයි අර එක්කෙනෙක් මහ දවල් මරලා ඊළඟ දවසේ පෝස්ටර් ගහලා තිබ්බේ.
රංබොඩ Monday, 15 July 2024 01:19 PM
ඕනෑම දෙයක් විකුණන වර්ථමාන ව්‍යාපාර විද්‍යාව...
jayantha Monday, 15 July 2024 02:10 PM
ඔය ට්‍රම්ප්ලා ප්ලෑන් කරලා කරපු ෂූට් එකක්...
Sam GamageWednesday, 24 July 2024 01:18 AM
ඕක සැලසුම් කරලා කරපු එකක්. ඕවා මෙයාට හොඳටම හුරුයි. රටම දන්න වංචාවක්... චෝදනා 34කට වැරැදි කරුවී ජනාධිපති වෙන්න ඉල්ලන එකම රට මේක.
ABS Module Tuesday, 16 July 2024 12:29 PM
චීන්නුන්ට පුළුවන්නම් පඩෙත් විකුණනවා
sanathTuesday, 16 July 2024 07:37 PM
චීන්නු ඒ තරම් පාපන්දු වලින් ලෝකෙට ගන්නේ තාත්තේ ..කෝනර් එකක් ගියොත් එතන ෆුඩ් කෝනර් එකක් දාන නිසාලු