
(සුජිත් හේවාජුලිගේ)
පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පැවසීය.
එසේම ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත් ලබන වසරේ සිට රට පුරා ගුරුවරුන් තුලනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පෙරේදා සාමාන්‍ය පෙල විභාගයෙන් සියලුම දරුවන්ට එක් ගුරුභවතෙකු උගන්වා සමත්කළා කියලා පුවතක් දැක්කා. එවැනි දක්ෂතා සහිත ගුරුවරු තමයි අපිවත් සමත්කලේ... අපේ පාසල්වල පහසුවෙන් සිට 20 වැනිදාට පඩිගන්න පමණක් ගුරුවරු සිටියේ නැහැ. දැනුත් සමහර ප්‍රධානම පාසල්වල විශ්‍රාම ගිය ගුරුවරු ගුරු නිවාසවල ඉන්නවා කියලත් දැනගන්න තියෙනවා. විදුහල්පතිට අවශ්‍ය නම් ඔහුගේ හිතවතුන්ට කොපමණ අතිරික්ත වුණත් තොරතුරු සඟවා කටයුතු කරන්න පුළුවන්. එහෙම වෙන්නේ සමහරවිට පළාත් අධ්‍යක්ෂට ඉහළ ශ්‍රේණියක කෙනෙක් විදුහල්පති නම් එහෙම වෙන්න හැකියාව ඇතිවෙනවා...!
අයිස් ගහන උදවියගේ ඇඟේ හිරිගඩු පිපෙන ප්‍රවෘත්තියක්