IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැටලීමක දී පොලිසිය වෙඩි: පී.සී මරුට:එස් අයිට තුවාල

(ඩී.ජී.සුගතපාල)

ජඹුරේගොඩ ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක අද අලුයම  වෙඩි ප්‍රහාරයක් ඒල්ල වීමෙන් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ  බව පොලිසිය පවසයි.

තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායම  වැන් රථයකින් අද අලුයම දෙකට පමණ ජඹුරේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ කිසියම් පිරිසක්  මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

එහිදි වෙඩි වැදුන සැරයන්වරයා මියගොස් ඇති අතර උප පොලිස් පරික්ෂකවරයාගේ පාදවලට වෙඩි පහර කීපයක් වැදී ඇත. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පරික්ෂණ ආරම්බ කර තිබේ.

 



අදහස් (0)

වැටලීමක දී පොලිසිය වෙඩි: පී.සී මරුට:එස් අයිට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site