(ඉන්දිකා රාමනායක)
13 වැනි විජයග්‍රහන ජාතික රණවිරු සැමරුම උත්සවය ට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින් 14,401 දෙනෙකු උසස් කර ඇති බව හමුදාව පවසයි.
මෙම පිරිස අතර යුද හමුදාවේ නිලධාරීන් 396 දෙනකු හා සෙසු නිළයින් 8110 ද, නාවික හමුදාවේ නිලධාරීන් 74 දෙනකු සමග සෙසු නිළයින් 2010 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 450 දෙනකු සහ සෙසු නිළයන් 3361 දෙනෙක් සිටින බව හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට පඩි වැඩිවිය යුතුයි නේද? රට අර්බුදවලට මැදිවෙලා ඉන්න වෙලාවක මෙහෙම උසස්වීම් දෙන එක මෝඩ වැඩක් නෙවෙයිද?
අපේ ජනාධ්පතිට තවම රටේ තත්වය ගැන කිසිම අදහසක් නැහැ.
රටට තව බරක්.