IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වගාළිඳට වැටුණු වන අලි පැටවා බේරාගනී

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව කලාගම 8 ඇල ප‍්‍රදේශයේ අනාරක්ෂිත වගාළිඳක වැටී සිටි මාස 3ක පමණ වන අලි පැටවකු ගොඩ ගැනීමේ මෙහෙයුමක ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරිහු අද (9) නිරතවූහ.

මව්කෙනෙර ද එම පැටවා වැටී සිටි ළිඳ අසළ රැදී සිටිමින් කළහකාරි ලෙස හැසිරීම නිසා එම මෙහෙයුම දැඩි අවදානම් සහිත විය.

කලාවැව ජාතික උද්‍යානය ආවරණය වන අයුරින් ඒ වටා ඉදිකර ඇති විදුලිවැට කලාගම ප‍්‍රදේශයේ දී බිඳ දමා කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල්අලිරංචුවක් ආහාර සොයා ගම්වැදී තිබේ.

එලෙස ගම් වැදුණු අලි රංචුවේ සිටි වයස මාස තුනක් වන අලිපැටවා මෙලෙස වගා ළිඳට වැටී ඇති බව වනජීවී නිලධරයෝ පවසති.

 



අදහස් (1)

වගාළිඳට වැටුණු වන අලි පැටවා බේරාගනී

val ali Wednesday, 10 April 2019 06:04 AM

බොරු වලවල් කපල අපිව අමාරුවේ දමපු අය අපිට වෙඩිත් පත්තු කරනවා අපේම ආණ්ඩුව අපේ ෆොටෝ ගහගෙන ඡන්දෙ ඉල්ලනවා අපිට ඡන්දෙ නැහැ තිබුන නම් බලාගන්න තිබුන මිනිස්සු මස් මාලු කන හින්ද කන්නාඩි දානවා දුර පෙනෙන්නේ නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site