IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලොකු ලූනුවලට නම් පටබඳිති

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති.

ඒ අනුව අලෙවි කර ගැනීමට නොහැකි වූ ලොකු ලූනු තෝරා කොටස් කිරීමේදී චාටර්, සුපින්, සිනි සම්බල් සහ ලොකු ලුණු යන නම් වලින් හඳුන්වන බව ගොවීහු කියති.

මෙතරම් ලොකු ලූනුවලට විනාශයක් කිසි දිනෙක සිදු නොවූ බවද ලොකු ලුණු ගොවීහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම දේශීය ලොකු ලූනු වගාව සිදුකෙරන සීගිරිය ප්‍රදේශයේ ගොවීන් මේ වන විටත් තම අස්වනු විකුණා ගත නොහැකිව විනාස වී යන ආකාරය පෙන්වා දෙති.

ඔවුන්ගේ නිවෙස් වල තබා ඇති ලුනු දින පතා විනාශ වී නිවෙස් අවට සහ කුඹුරුවලට විසි කර ඇති  අයුරු ද ඔවුහු පෙන්වා දෙති .

කෙසේ වෙතත් දේශීය ලොකු ලූනු ගොවීන් සඳහන් කර සිටින්නේ ඉදිරි කන්නවල ලොකු ලූනු වගාවෙන් ඉවත්වීමට සිදුවන බවය.

 



අදහස් (0)

ලොකු ලූනුවලට නම් පටබඳිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 71 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2018 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site