(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට අද (28) සිත සාමාන්‍ය පරිදි ලාෆ් ගෑස් ගෘහස්ථ සිලින්ඩර මිලදී ගත හැකි බව එම සමාගමට වේදනයකුත් කරමින් පවසයි.

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් තොගයක් රැගත් නෞකාවක් කොළඹට ළඟා වූ බවත් එම ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.