
පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ලාහෝර් නගරයේ වාතය දරුණු ලෙස දූෂණයට ලක් වී ඇත. ඒ, නගර වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙමිනි. වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය එක් කර, කෘත්‍රිම වැසි නිර්මාණය කෙරුණේ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් යැයි පාකිස්තාන රජය පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd