
ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
ඔක්තෝබර් 09 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 09 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ උත්සාහය අපි ඇත්තෙන්ම අගය කරමු. ශ්‍රී ලාංකික මහජනතාව දැනුවත් කිරීමට. නැවත ස්තූතියි.
විශිෂ්ට විශ්ලේෂණයක් . මෙම ගිම්හානයේදී ලෝකයේ ප්රවනතාවයන් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් ලබා දේ.
"මෙරට ඔබ නොසිටියත් එරටට සේවය කලත් කරමින් නැණස මුවහත් අපට දෙන මේ දැනුම වැදගත් "
ඔබ මෙම විශිෂ්ඨ විශ්ලේෂණය දිගටම කරගෙන යනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වෙමු. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.