
(දසුන් රාජපක්ෂ)
වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි.
දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලලිත් ජයසිංහ මහතා තමාව නැවත සේවයේ පිහිට වන ලෙස කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව ඉකුත් දිනක දී වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඊට අදාලව එම ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
720
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ
බද්රානි Friday, 11 September 2020 08:19 AM
මේ යන විදිහට නම්, පාලකයින්ට මුට්ටි නොඅල්ලා ලංකාවේ රජයේ රැකියා කරනවා බොරු. අපේ මහත්තුරු නම් ක්‍රමේ දන්නවා.
ඉන්ද්‍රානි Friday, 11 September 2020 10:58 AM
අඩුම තරමින් මොහුට ඇති චෝදනා මොනවාද කියාවත් ඔබ දන්නවද? ඒවා කුමන කාලයේ සිදුවූ ඒවාද?
kamal Friday, 11 September 2020 08:40 AM
හා.. පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් දෙන්න බැරිද? වෙන වෙන මිනීමරුවන්ටත් දෙන එකේ...
සෙනවි Friday, 11 September 2020 09:02 AM
ස්වාධීන කොමිසමක අගය මොනවට තේරෙයිද? පොලිස් කොමිසම ගත් නිවැරදි තීරණයට ප්‍රශංසාව..!
Kuma Friday, 11 September 2020 11:55 AM
සේවයේ පිහිටුවා කුමන සේවයක් බලාපොරොත්තු වන්නද?
Perera Friday, 11 September 2020 08:28 PM
කොමිසම සැබවින් ‘‘ස්වාධීනද‘‘ ?