
(කේ. බුද්ධික කුමාරසිරි සහ උපාලි රණවීර)
2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට අප සමග එක්වීමට බොහෝ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගය පොදුජන පෙරමුණ ආදී පක්ෂවල බොහෝ දෙනකු අපි සමග එකඟත්වය පැමණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී අප සමග එක්ව තරග කිරීමට නියමිතයි.
ලබන වසරේදී ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණීමට නියමිතයි. ලබන වසර මැතිවරණ වසරක් වෙනවා.
උද්ධමනය අඩුඋවත් බඩු මිල අඩු නොවීම පිළිබදව ජනාධිතුමාගේ අවදානය යොමු වෙලා තියෙනවා. යම්කිසි වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි රටේ බඩු මිල පාලනය සදහා යැයි ද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘
pakeer Sunday, 30 July 2023 11:59 PM
ලජ්ජ නැතුව කියන හටි,,,රනිල්ගෙ ජයග්‍රහනය කියල...කලිසම් අදින්න එපා හෙලුවෙන් හිටපල්ල..
Prabha Monday, 31 July 2023 12:20 AM
ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ සල්ලි වැහි වහිනව අති.
Perera Monday, 31 July 2023 12:44 AM
මුන් සෙට් එකට හොදින් හරි නරකින් හරි චන්ද දිනාගන්න බැරි නම් මුන් මොනම චන්දයක් තියන්නෙ නැත.
ගමේ එකාලා Monday, 31 July 2023 03:12 AM
පින් ජනපතියා ඡන්දේ තියයි කියලා කාටද විශ්වාස කරන්න පුළුවන්..?