



(රුක්මන් රත්නායක)
වැසි සහිත කාලගුණය හේතුවෙන් කිරිඳිඔය ජලමට්ටම ඉහළ යාම නිසා ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අද (22) විවර කළ බව, තිස්සමහාරාම වාරිමාර්ග ඉන්ජිනේරු අමිල ෂිරන්ත මහතා පැවසීය.
අඟල් හතර බැගින් විවර කර ඇති වාන් දොරටු තුළින් තත්පරයට ජල ඝන අඩි 840 කිරිදිඔයට මුදා හැරේ.
කිරිදිඔය පහළ ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් පසුවීම වැදගත් බව වාරිමාර්ග ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලුණුගම්වෙහෙර ජලාශය වාන් දමයි