(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
එවිට පරිගණක ‘යෙදවුම’ හරහා අදාල ප්‍රදේශයට දිනයකට ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය පෙරවරුවේ දැනගත හැකි බවත් ගෑස් එවිට ජනතාවට පෝලිම්වල කාලය ගතකිරීමෙන් තොරව ගෑස් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කියන්නකෝ කොහොමද ඇප් එක හින්දා පෝලිම් අඩුවෙන්නේ කියලා...? උදේ කීයටද ඇප් එක අප්ඩේට් වෙන්නේ? ඇප් එක වැඩකරන්නේ මොනවගේ ඒවායේද? කොහොමද දැනගන්නේ ගෑස් බෙදාහරින තැන පෝලිමේ මිනිස්සු කීයක් ඉන්නවද? ගෑස් ටැංකි කීයක් ඒජන්ට දෙනවද? වගේ දේවල්...
ගෑස් නැතත් ඇප් එක ඇත. එයින් කෑම පිසීමට හැකිද ?