IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


‘‘ලෙජර් බ්ලොක්‘‘ මෙරට නියෝජිතයාට රටින් පිටවීම තහනම්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කළාය.

මැලේසියාවේ "ලෙජර් බ්ලොක්" පිරමීඩාකාර සමාගමේ අන්තර්ජාල දත්ත තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගයක් ද නිකුත් කළාය .

දැනට අනාවරණය වී ඇති විමර්ශන තොරතුරු අනුව ශ්‍රී ලාංකීය වැසියන් පන්දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි ගණනක මුදල් තැන්පතු බාර ගනිමින්,එම මුදල් වලට දිනපතා, තැන්පත්කරුගේ ජීවිතය තිබෙන තෙක් ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා සමාගමේ නියෝජිතයින් විසින් අන්තර්ජාලය හරහා තැන්පතු භාරගෙන ඇති බවය.

ක්‍රිප්ට්‍රො කරන්සි සහ යූඑස්ඩිටි අත්‍යන්ත මුදල් එකක හරහා මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට සඳහන් කර ඇති සැකකාර සමාගම ආයෝජනය කරන මුදල් මුදල්වලටට දිනපතා ඇමරිකානු ඩොලර් 0.7ක ප්‍රතිලාභ ලබාදීමට තැන්පත්කරුවන්ට පොරොන්දු වී ඇත.

 



අදහස් (1)

‘‘ලෙජර් බ්ලොක්‘‘ මෙරට නියෝජිතයාට රටින් පිටවීම තහනම්

Rohana Friday, 21 February 2025 12:43 PM

මේ ලෝක හොරුන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site