
(යොහාන් භාසුර)
තලංගම ලංගම ඩිපෝවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පෞද්ගලික බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (30) පෙරවරුවේ සිට දිගු පෝලිමක රැදී සිටින ආකාරය දැකගත හැකිය.
එම බස් රථ පෝලිම තලංගම සිට බත්තරමුල්ල දක්වා කිලෝමීටර කීපයක් දක්වා දිගු වී ඇති අතර එම බස් රථවලට ලබාදීමට තලංගම ඩිපෝව සතුව ඩීසල් තොග නොමැති බව ද වාර්තා වේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd