(සමන් පාලිත නානායක්කාර)
මීගහකිවුල හවන්කැටිය වැව්පිටිය ප්‍රදේශයේදී අද (01) උදේ පුද්ගලයෙකු ලොග්ගල්ලාඔයට වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.
මෙසේ අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා මීගහකිවුල පොලිසිය ප්‍රදේශවාසීන් හා කිමිදුම්කරුවන් එක්ව මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ.
අද උදෑසන මිතුරෙකු සමග මාළු ඇල්ලීමට යන අතරතුර මොහු එක්වරම ලොග්ගල්ලාඔයට ඇද වැටී අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd