
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වටලා එහි ගබඩා කර තිබු ඩිසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලිසිය කියයි.
මාරවිල පොලිස් වසමට අයත් බටහිර තුම්මෝදර ප්‍රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සගවා තිබියදී මෙම ඩීසල් තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd