IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාව ඉතාලිය සමඟ ගිවිසුමකට එළඹෙයි

(අංජුල මහික වීරරත්න)

 මෙරට කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙි.

ශ්‍රී ලංකාවේ මොසරැල්ලා (Mozzarella) චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට  අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වේ.

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා  ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍ය Francesco Lollobrigida මහතා හමුවී සාකච්ඡා කළේය.

 



අදහස් (3)

ලංකාව ඉතාලිය සමඟ ගිවිසුමකට එළඹෙයි

T.G. grace Tuesday, 25 July 2023 04:06 PM

මොzzරැල්ල . ඔලිව් වගාකරන්න ඉස්සෙල කිකිලියොටිකක් ගෙනල්ල දරුවන්ට කන්න ලංකාවෙ නිශ්පාදනයකරන්න. සත්වපානය දියුනුකරන්න. මොzzරැල හදන්නත් කිරි නිශ්පාදනය කරන්න. එකටහ් ඉන්දියාවෙන් කිරිගෙනත් හදන්න යන්නෙ. අඩුම ගානෙ පිටරටින් බිත්තර ගෙනඒ් වහාම නවත්වන්න ලංකාවෙ සත්වපලනය දියුනු කරන්න.

:       0       16

පියතිස්ස වණිගසේකර Tuesday, 25 July 2023 09:06 PM

ශාක වගා සඳහා ලංකාවට ඉතාලිය සම්බන්ධ වෙනවා නම් ඉතාම හොඳයි..

:       1       1

Panagoda nsndana Wednesday, 26 July 2023 11:00 AM

Moscatelli හදන්න මී හරකුන් ගේ. කිරි වලින්..හැබැයි olio gas වවන්න අමාරැයි.මධ්‍ය ධරනී දේශගුණයක් ඕනේ. .අපේ රටේම කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කිරීමට තාක්ෂණික දැනුම.,නවීන උපකරණ සහ හැකියාව භාවිත කර ගැනීමට උදව්වක් ඉල්ලන්න.එය යි.අවශ්‍ය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site