
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතුරු තුනක් ඇතිකර ඉන් තනතුරු දෙකක් දීර්ඝ කාලයක සිට වැඩ බැලීමේ පදනම යටතේ පත්කර දීමනා වශයෙන් ලක්ෂ තුනකට වැඩි මුදලක් ගෙවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) අවධානය යොමුවිය.
මේ අතර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ග බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ව සාකච්ඡා කෙරුණු බව කමිටුව පවසයි.
විශේෂ අවසර පත්‍ර මගින් මගී ප්‍රවාහනය සඳහා බස් රථවලට ගමන් වාර ලබාදීම පිළිබඳව කමිටුව නිලධාරීන්ගෙන් විමසූවේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් බස් රථ සඳහා වැඩි වාර ගණනක් ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා බවයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා
Nimal Monday, 17 June 2024 03:37 PM
අපේ රටේ ඉහළ පුටුවල කවුරුත් නැද්ද අප්පා හොරකම් නොකරන?