ලෝකයට සාමය පතා රටවල් රැසක භික්ෂ්න් වහන්සේලා සහ සැදැහවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘‘ඒහිපස්සිකෝ‘‘ සාම පා ගමන අද මහනුවරින් ආරම්භ වේ.

මාතලේ ඊයේ ආරම්භ වූ පා ගමන මහනුවරින් අවසන් කෙරිණි. අද දින මහනුවරින් ගමන් ආරම්භ කර පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා සැපැමිණෙයි.