(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති ලේකම්වරයාට අයත් සුඛෝ භෝගී මෝටර්රථය තලංගම අකුරේගොඩ ත්‍රිවිඩ හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එකම පවුලේ සිව් දෙනකු ගමන් ගත් යතුරු පැදියක ගැටී පැදිකරු , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රෝහල් ගත කර ඇතැයි තලංගම පොලිසිය කරයි.
තලංගම දකුණ බටපොත පදිංචි එකම පවුලේ මව පියා හා වයස අවුරුදු 2 සහ 6 පසුවන දරු දෙදෙනා ද රෝහල් ගත කර ඇත.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරා ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ පදවාගෙන යමින් සිටියදී ත්‍රිවිඩ හමුදා මූලස්ථානය ඉදිරිපිට දි යතුරු පැදියේ ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රිය අනතුරින් එකම පවුලේ හතරක් රෝහලේ
පොඩිඑකා Sunday, 03 August 2025 02:07 PM
යෝගා මොකක්හරි කියන්න මචං, අනුරයා මිනිස්සු දාලා මිනී මරවනවා කියලා වත්...