
(ගයාන් සූරියආරච්චි සහ යොහාන් බාසුර)
වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (16) උපදෙස් දී තිබේ.
රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් වර්ජනයක් අරඹා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් රෝහල්වල දෛනික කටයුතුවලට යොදවා තිබේ.
(ඡායාරූප -ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජන කරන කාලකන්නි ජෙප්පන්ට හෙන වැඩියන් ... උන්ගේ පවුල් වලට දරුවන්න්ට නෑයන්ට ... අල්ලපු ගෙවල් වල උන්ටත් හෙණ වැදියන් ....
එදත් අදත් රට බේර ගන්න ඉන්න ත්‍රිවිද හමුදාවට අපේ ආචාරය ....
රෝහල්,ප්‍රවාහන,වරාය ,තෙල් මේ කිසිම වර්ජනයකට නැත්තේ මුන් හැමදාම අපායට ගන්නේ දුප්පත් මිනිස්සු නිසාද
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඉගෙන නොගත්තම මෙහෙම මනස්ගාත ඔලුවට එනවා . ඔස්ට්‍රලියාවේ ලියාපදිංචි හෙදියකට පැයකට ගෙවන සාමාන්‍ය වැටුප ඩොලර් 45 කට ආසන්නයි . විසේසඥ වෛද්‍ය වරයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 200 ක් පමණ ගෙවනව. ඊට අමතරව හෙදියන්ට නොදෙන වෙනත් දීමනාත් ලැබෙනවා . හැබැයි හෙදියෝ දොස්තරලගේ වැටුප ඉල්ලලා පිස්සු නටන්නේ නැහැ . එහෙම ඉල්ලුවත් රජය දෙන්නෙත් නැහැ .