
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
රෝහල්ගතව සිටින දරුවා බැලීමට යතුරු පැදියෙන් යමින් සිටි 25 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගලදී සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන ,අක්කරමලේ පදිංචිව සිටි මොහොමඩ් සුල්ෆිකාර් මොහොමඩ් ඉස්තාන් නම්වූ අයෙකි .
කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවා සහ ඔහු සමග සිටින බිරිඳ බැලීමට යමින් සිටි මොහු නවතා තිබූ බස් රථයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පයාගල පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහලට යන අතරතුර අනතුරින් එක්දරු පියා මරුට