(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට මරණීය තර්ජනය කළේ යැයි කියන එහි සුළු සේවකයකු මුල්ලේරියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රෝහල් ලේකම්වරයා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සුළු සේවකයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මුල්ලේරියාව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රෝහල් ලේකම්වරයා ඔහුගේ බිරිය සහ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ රෝහල් පරිශ්‍රයේ පිහිටි නිල නිවසේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහල් ලේකම්ට පාට් දැමූ සුළු සේවකයා අල්ලයි