
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
අහංගම හාතපැළැණ දුම්රිය හරස් මාර් ගයේදි මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (20) අනතුරට පත්විය.
මෝටර් රථයේ රියදුරු අපරික්ෂාකාරි ලෙස දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරිමේදි මෙලෙස දුම්රියේ හැපි ඇත.
දුම්රියේ හැපුන මෝටර් රථය විසිවි ගොස් අසල තාප්පයක වැදි නතරව තිබු අතර තුවාල ලබා සිටි රියදුරු ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කිරිමට පියවර ගන්නා ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd