
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය පසුගිය දා පැවැති අතුරු මැතිවරණ තුනෙන් දෙකක් පරාජයට පත්විය.
අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් ,සෙල්බි සහ ඉන්ස්ටි , සමර්ටන් සහ ෆ්‍රෝම් යන ආසන සඳහා අතුරු මැතිවරණ පසුගියදා පැවැත්වූ අතර එහිදී අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හැර ඉතිරි ආසන දෙක කන්සර්වටිව් පක්ෂය පරාජයට පත් වුවේය.
අක්ස්බ්‍රිජ් සහ රයිස්ලිප් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආසනය වේ.
එහිදී සෙල්බි සහ ඉන්ස්ටි ආසනය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර සමර්ටන් සහ ෆ්‍රෝම් ආසනය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බොරළුගොඩ පක්ෂෙත් ඔයිට වැඩි වෙනසක් නැහැ...