IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා

(දයාරත්න ඇඹෝගම)

රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතාගේ කුරුන්දන්කුලමේ නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇති බව කවරක්කුලම පොලීසිය කියයි.

මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතැයි ද කවරක්කුලම පොලිසිය කියයි.

මෝටර් රියට ඊයේ (18) අලුයම 1.30 ට පමණ  කිසියම් පිරිසක්  පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.

නිවැසියන් හා ප්‍රදේශවාසින්  එක්ව ගින්න නිවා දමා තිබේ. 



අදහස් (7)

රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා

ජිල්බු Wednesday, 19 March 2025 12:37 PM

මෙච්චර තරහ ගිහින් තියෙන්නේ, එච්චර කැතලුද සිංදු?

:       2       6

ලුම්බිණි Wednesday, 19 March 2025 12:44 PM

ලංකාවේ සිංදු කියන කෙනෙක්ද ?

:       0       4

UPALI Wednesday, 19 March 2025 02:08 PM

අනිත් අයගේ සිංදු කියන ගායකයෙක්...

:       2       3

Nihal Wednesday, 19 March 2025 02:18 PM

ලංකාව කොච්චර ලොකු රටක්ද? අදමයි ඒ නගරය දැන ගත්තේ. දිස්ත්‍රික්කය කොහේද බලන්න. අන්තර්ජාලය පීරමු.

:       3       1

ගමේ එකාලා Wednesday, 19 March 2025 04:19 PM

මේවා හරිහමන් වැඩ නෙවෙයි. කුහක ඉරිසියා කාරයෝ කරන පහත් වැඩ...

:       0       8

ගුණරත්න Wednesday, 19 March 2025 11:54 PM

මාලිමා කාරයෙක් වෙන්න ඇති ඔය ගිනි තියපු එකා, උන් තමයි ඔය ගිනි තියන වැඩ වලට ප්‍රසිද්ධ

:       2       1

prasanna Friday, 21 March 2025 11:47 AM

තරහ ගියාම ගිනි තියන සෙට් එක රටම දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site