IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරින් හිටපු මන්ත්‍රී රෝහලේ

(අයි .ආර් ඉන්දික)

වැල්ලවාය මොනරාගල මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදි ලංගම බසයක් හා කැබ් රථයක් ගැටමෙන් සිදුවු අනතුරකින් ඌව පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වු උදය කුමාර මහතා තුවාල ලබා මොනරාගල මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මොනරාගල සිට වැල්ලවාය  දෙසට ගමන් කළ බස්රථයක වැල්ලවාය සිට මොනරාගල දෙසට ධාවනය වු කැබ් රථය ගැටි‍මෙන් මෙම අනතුර සිදුවි තිබේ.

අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි පොලිසිය සිදුකල මුලික පරික්ෂණවලදි අනාවරනය වි තිබේ .

මෙම අනතුන් කැබි රථයට හා බස්රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවි තිබේ .



අදහස් (0)

රිය අනතුරින් හිටපු මන්ත්‍රී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site