
( කුෂාන් ජයවර්ධන)
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුව ඇති අනතුරින් යතුරු පැදිකරු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පඩිකාරමඩුව ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටි කිරාගේ ඩේවිඩ් නමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරුද මේ වන විට මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd