(රෝෂන් තුෂාර)
සැක කටයුතු ගිණුම් 40 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රුපියල් දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දාස් හත්සිය තිස් එකක ගිණුමක් පවත්වාගෙන යෑම,රුපියල් මිලියන 40ක සහ රුපියල් ලක්ෂ ලක්ෂ205ක ගිණුම් ගිණුම් පවත්වාගෙන යෑමේ සැකයට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අධිකරණය හමුවට