(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.72 ක් ලෙසත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331.98 ක් ලෙසත් සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල දිනෙන් දින බාල්දුවෙයි
Pankumburage Friday, 21 July 2023 03:07 PM
රුපියල විතරක් නොවෙයි ආණ්ඩුවත් දිනෙන් දින බාල්දුවෙනවා.
wedage Friday, 21 July 2023 04:03 PM
කෝ මේ මහබැංකුවේ ලොක්කා නන්දේ...!
Perera Saturday, 22 July 2023 06:48 AM
රනිල් තමයි හොඳටම කරන්නේ... රට නැත්තටම නැති භංගස්ථාන කරන එක...