(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(13) දිනයේද දුර්වල වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 308.16 ක් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 321.87 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර කොටා කෝ කෝ
අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි! විදේශ ආධාරවලින් පමණක් අපේ බඩගින්න සුව කළ නොහැක! රනිල්ගේ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ.
දවස ගානෙ ඩොලරය නිව්ස් එකක් කරන්න එපා බොලව්.. ඕවා බලලා පොල් කඩන්න එන මනුස්සයත් දවසින් දවස ගාන වැඩි කරනවා..
දුර්වලයෝ රට පාලනය කරද්දී ඔහොම වෙනවා