IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බළකාය කියයි.

සැකකරු සන්තයේ ඇමරිකානු ඩොලර් 100 බැගින් අඩංගු නෝට්ටු 500 ක් තිබු බවත්, ඒවා 100 පාර්සල් පහක් වශයෙන් අසුරා තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ පළමු මහළේ බෑගයක් කරේ එල්ලාගෙන සැකකටයුතු ලෙස රැදී සිටින බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රමුඛ භට කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි

මහජනයා Monday, 23 May 2022 09:38 AM

බැංකුවල ගනුදෙනුකරුවන් විසින් පවත්වාගෙන යන සේප්පු ගැන සොයා බැලුවොත් අතිවිශාල විදේශ මුදල් ප්‍රමාණයක් සුරක්ෂිතව ගබඩාකර ඇති බව පැහැදිලි වෙයි.

:       1       7

Chandrakeerthi Monday, 23 May 2022 10:00 AM

නිර්භීත පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site