(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (19) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.53ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.56 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දෙනා වර්ණනා කරන්නේ වෙන අය... නන්දලාල් වීරසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය අමතක නොකරන්න.
සතෙන් සතේ, රුපියලෙන් රුපියල ඉහළ යමු.