(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.
යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්