IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි

(බී.ජානක)

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.

රන් පැහැති ටී 56 ගිනිඅවියක් සොයා ගැනීමේ නඩුවට අදාළව 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද නියෝග කළාය.

 



අදහස් (7)

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි

යෝගා Tuesday, 29 July 2025 12:17 PM

විපක්ෂය දඩයම් කරන්න ගිහින් පච වුණ තවත් මෝඩ ජවනිකාවක්. ඕක පැලවත්තේ තුවක්කුවක්ද කියලා හොයලා බලන්න බැරිද.

:       49       47

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:46 PM

ඕක රතුපස්වල තරුණයින්ට වෙඩි තියපු තුවක්කුවද කියලා හොයලා බලන්න බැරිද.

:       13       13

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Tuesday, 29 July 2025 01:00 PM

මේ දේශපාලන පලිගැනීම් නෙමෙයි නම් වෙන මොනවද.පළිගැනීම කලාවක් නම් ජෙප්පො ඒකෙ පිකාසොල.

:       16       24

ගුණරත්න Tuesday, 29 July 2025 01:07 PM

විපක්ෂයේ එවුන් හොයා හොයා නඩු දානවා, එත් ආණ්ඩුවේ හොර ඔප්පු හදපු ඇමතියා සාක්ෂි තියෙද්දිත් එළියේ!

:       13       29

ලුම්බිණි Tuesday, 29 July 2025 01:12 PM

මෙතන වෙලා තියෙන්නේ ගිනිඅවිය දුමින්දගේ කියලා ඔප්පු කරන්න තරම් පොලිසියට සාක්ෂි නැතිවීම. මේකට අයිතිකාරයෙක් නැති වෙන්න බැහැ නේ .

:       9       26

Sameera Tuesday, 29 July 2025 03:13 PM

මේ සඳහා නාස්ති වූ බදු මුදල් ප්‍රමාණය සදහා වගවිමක් නැද්ද ? සැම දේයකටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් කොපමණ මුදල් නාස්ති වෙනවද? මේ සදහා දියුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුයි !

:       4       14

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 06:22 PM

අනිවාර්යයෙන්ම මේකේ අයිතිකාරයා හොයන්න ඕනෑ... නිකම් ලෙස්සලා යන්න නොදී, දුමින්දගේ කෝකියාගේ සාක්ෂි සහ ඒ කාන්තාවන් දෙදෙනාගේ සාක්ෂි අනුව දුරකථන දත්ත සහ තිබෙනවා නම් සී.සී.ටීවි දර්ශනය පරීක්ෂා කරලා බැලිය යුතුයි. මට හිතෙන්නේ පොලිසිය කාගේ හරි බලපෑමකට හො සල්ලි වලට යටවෙලා...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site