
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු කෙරිණි.
චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවිය.ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන තානාපතිතුමා අවසන් ගෞරව දක්වන ටුවර් එකක් පටන් අරන් වගේ.
"චීන තානාපතිවරයා ගේ ඉල්ලීම පරිදි" අපි නොදන්න රනිල්, කෙදිරි ගාලා වෙලාවක් ඉල්ලා ගන්න ඇති ! තානාපති කාර්යාලයටවත් වද්ද ගන්න සුදුසු නැති නිසා මම එන්නම් කියන තැනකට කියලා කියන්න ඇති.
බුදියගන්න , පව් දෙන්නේ නැතිව...
මෙයාව චීනයට අරන් යන්න බැරිද?
මෙයාව අත්අඩංගුවට ගත්ත වෙලාවේ මෙයා දුන්නු දොස්‌තර සහතිකයේ ලෙඩ ගොඩ දැක්කම, දැනුත් ඇප පිට ඉන්න නිසා ඉස්සරහට නඩු දිනයේදී බේරුමක් නම් ලැබෙන එකක් නැහැ.ජනතාව අවධියෙන්.
ඉස්පිරිතාලෙන් යනකොට වගේ නෙමෙයි, ඒ ටික දවසට ටිකක් මහත්වෙලා, පිම්බිලා. වලපයයි, ගොඩපයයි ඉන්න හින්දා,
ටින්ටින් ට චීනේ සංචාරේ දුන්නාම හරි... චීනේ මාලිමා ආණ්ඩුවේ සාක්කුවේ තමයි කියලා හිතන් හිටපු ඩෝබි සෙට් එකට රනිල් චීන තානාපති හමුව ගොඩක් රිදිලා. ඔච්චරම චීනේ එයාලාට ගැතියි නම් ඇයි බැරි වුනේ ණය කන්ද අහෝසි කරවා ගන්න. චීනා මාලිමා ආණ්ඩුවට කොකා පෙන්නුවා...
මෙතැන අදහස් දාල තියන පඩියට ලියන පැලවත්තේ කට්ටිය අර අයිස් කන්ටේනර් දෙක ගැනත් මොනවා හරි කියලා යන්න.
ඒකත් එකටම එතැන නිකන් වයින් දෙනවා ඇති...