IMG-LOGO

රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය

 

(අංජුල මහික වීරරත්න)

"වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට  ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

මේ අතර රංජන්  රාමනායක මහතා නිදහස ලැබීමෙන් පසු ට්විටර්  සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.

"මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි.  ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත.සතුටුයි රන්ජන් මිත්‍රයා.යනුවෙනි.



අදහස් (7)

රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය

ravin Friday, 26 August 2022 11:39 PM

පෙරහැරේ අලි සහ කොට අදින අලි යන දෙකොටස පිළිබඳව මහජනයා දැනුවත්...

:       0       5

විපරමා Saturday, 27 August 2022 02:53 AM

මුලසිටම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් හරීන් සහ මනුෂ කටයුතු කරපු ආකාරය අපි දැක්කා.. ඒ ගැන වචන දෙකක් නැහැ.

:       5       17

Bamunuarachchi Saturday, 27 August 2022 07:31 AM

කවුරු කා ගැන මොනවා කියනවාද කියා පැහැදිලි නැත. කොහොම වුණත් මොනවද මල්ලි කරපු වැඩ? මෙරටට මේ හෙනේ වැදිලා තිබෙන්නේ ඔබලා වගේ මිනිස්සු නිසයි. මෙරට කවදාකවත් ගොඩගන්න බැරි බව අල්පොන්සෝ පිළිගන්න ආපු මිනිසුන්ගෙන් දැක්කා. ඒ මිනිස්සු ඉන්න තාක්කල් ඔබලත් ඉන්නවා.

:       5       12

චන්දන Saturday, 27 August 2022 07:57 AM

ඇත්ත. සජිත් මහත්තයා දැං එයා කලා වගේ රන්ජන් කරේ තියන් යනවා. පවු නේද?

:       6       18

Surain Saturday, 27 August 2022 09:34 AM

පාවාදීමේ පිකාසෝ කෙනෙක් කියලා නම් ජනතාව දන්නවා. කට දෙඩවීම පසෙක තබා රංජන්ට ඔබතුමා පොරොන්දු වුණු පාර්ලිමේන්තු අසුන දෙන්න.

:       3       16

Rishantha Dankumbura Saturday, 27 August 2022 10:12 AM

Respect that.

:       1       8

Don Saturday, 27 August 2022 12:03 PM

What about the parliament seat you promised? PROMISE IS A PROMISE!

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 327 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 498 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site