(යොහාන් භාසුර)
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල වේගයෙන් ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 168,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 183,000 ක් දක්වා ද, මිල අද (1) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 178,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd