(ෂේන් සෙනෙවිරත්න)
අභවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතුු අද සවස නිත්තවෙල පිහිටි රත්වත්තේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.
විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති අවංගල උත්සවයට පැවැත්විනි
ඒ මහතාගේ දේහය පිළිබඳ ආගමික වතාවත් මල්වතු - අස්ගිරි මහා විහාරයන්හි මහා සංඝරත්නය විසින් සිදු කිරීමෙන් අනතුරුව සවස 4.30 ට පමණ අවමගුල් පෙරහර සුසාන භූමියක් කරා පිටත් විණි.
ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටි අතර පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද ඒ අතර වුහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රත්වත්තේ සැමට සමුදේ