IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


රතඹලා ඔය පිටාර ගලා ගොයම විනාශ වෙලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආරච්චිකට්ටුව රතඹලා ඔය පිටාර ගැලිමේන් මහමාඑළියේ කුඹුරු  අක්කර 300 ක්  දින පහකට වැඩි කාලයක් ජලයෙන් යටවීම නිසා එහි ගොයම විනාශ විමේ අවදානමක් ඇතැයි  ගොවිහු පවසති.

මෙම ගොයම  තවත් දින කිපයක් ජලයෙන් යට වි තිබුණ හොත් ගොයම සම්පුර්ණයෙන් කුණුවි විනාශ වී යාම වැලැක්විය නොහැකි බව ගොවීහු පෙන්වා දෙති.

රතඹලාඔය  පිටාර ගැලිම වැලැක්විමට  නිසි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස  ඉල්ලා සිටියත් එය‍ නියමිත කාලසිමාවන් වලදි නොකිරීම නිසා මෙලෙස පිටාර ගැලිම සිදුවන බව ගොවීහු පවසති.



අදහස් (0)

රතඹලා ඔය පිටාර ගලා ගොයම විනාශ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site