(චතුර එස් කොඩිකාර)
රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි.
ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශවයේඅනුනායක ධුරන්දර ,නියංගොඩ විජිතසිරි නායක ස්වාමින් වහන්සේ , විද්‍යාලංකාර පරිවෙනාධිපති හා අධ්‍යක්ෂ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ප්‍රමුඛ මහාසංඝරත්නය ද , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මහාචාර්ය ජේ.බී . දිසානායක ,මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ , විද්‍යාලංකාර සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්ෂමන් ආටිගල , යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ
Sandun Monday, 03 December 2018 03:16 AM
තිරුපතිට එරෙහිව යන්න එපා !
Ratna Monday, 03 December 2018 03:20 AM
ඔබට ජය... බුදු සරණයි !!!
chamath Monday, 03 December 2018 10:20 AM
හැමදාම අපේ නායකයා ඔබතුමා තමයි..