
(යොහාන් භාසුර)
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් බවට පත්ව ඇති බවත් එම මිලට අළෙවි කිරීමට රත්තරන් නොමැති බවත්ය.
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 195,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් 205,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd